නව ගිවිසුමෙහි ඉගැන්වීම් කිතුනු අපගේ ජීවිතයට ඉතා වැදගත් වේ.
එහෙයින් දිනපතා දේව වචනය කියවීම හා මෙනෙහි කිරීමට පුරුදු වෙමු.
අප සමිඳාණන් වහන්සේගේ පණිවිඩය අපගේ පවුලේ අය සහ ආදරණීයයන්, සමිඳාණන් අප වෙනුවෙන් තබන නිවැරදි මාවතට යොමු කරයි. ශක්තිමත් ඇදහිල්ලෙන්, ප්‍රඥාවෙන් සහ පේ‍්‍රමනීය කරුණාවෙන් ද උන්වහන්සේ අපට ආශීර්වාද කරන සේක්වා.
ඉඩදෙන්න එපා විශ්වාසයේ පහන නීවීයන්න . අදුරේ ගලායයි ජීවීතේ අවදිවෙලා ඉන්න